මෙරට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය ගැන වත්මන් ආණ්ඩුවට වගේ වගක් නැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.
පාසල් සිසුන් 43 ලක්ෂයකට ක්‍රියාත්මක වූ සුරක්ෂා රක්ෂණාවරණය ඉවත් කර ඇති බවත් මේ වනවිට ළමයින්ට ලබාදෙන ආහාර වේල පවා අහිමිකරන තත්වයකට පැමිණ ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.