රට තුල ඇතිවී තිබෙන ආර්ථික, මූල්‍ය අර්බුදය පාවිච්චියට ගෙන ලංකාව යළි යටත්කරණයකට ලක් කිරීමේ වෑයමක් ගැන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන
මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති හෙළි කරනවා.
ඊට අවශ්‍ය න්‍යාය පත්‍රය මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන ඇමරිකානු පුරවැසියන් විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.