ඩීසල් සහ පෙට්‍රල් ප්‍රමිතිය පිළිබඳව පිළිගත හැකි ප්‍රකාශනයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ (29) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත
පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඩීසල් සහ පෙට්‍රල් සාම්පල කිහිපයක්ද රැගෙන එම අවස්ථාවට එක්වූ සිවිල් සංවිධාන නියෝජිතයින් පෙන්වා දුන්නේ ඉන්ධන පිරවුම්හල් තුළින් වාහන වෙත නිකුත් කරන ඉන්ධන සම්බන්ධයෙන් මේ වනවිට විවිධ මතයන් නිර්මාණය වී ඇති බවය.