රට අඳුරෙන් අඳුරට ආලෝකය අරගෙන එන්න අපි සූදානම් - ගම්මන්පිල (VIDEO)

"රට අඳුරෙන් අඳුරට ආලෝකය අරගෙන එන්න අපි සූදානම්" යැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

 

ණය ගත් නිසා ඇතිවූ මේ අර්බුදයට විසඳුම තවත් ණය ලබා ගැනීම නොවන බවත් මඩේ ගිලී ඉන්නා ඇතා එයින් ගොඩ ඒමට දඟලන විට තවත් මඩේ එරෙන්නා හා සමාන දෙයක් වර්තමාන ආණ්ඩුවට සිදුව ඇති බවත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසීය.

Search