අලුත් අවුරුදු නිවාඩු සමයේදී විනෝද චාරිකාවල නිරත වන්නේ නම් ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අනවශ්‍ය ලෙස තොරතුරු පළ කිරීමෙන් වැළකී සිටින ලෙස
ශ්‍රී ලංකා පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ජ්‍යෙෂ්ට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍ය හමුවේ කියා සිටියේ මෙම තොරතුරු පළකිරීම හරහා සොරුන්, විවිධ ජාවාරම්කරුවන් අයුතු ප්‍රයෝජන ලබා ගැනීමට ඉඩ ඇති බවයි.