ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවැරදි දැක්මක්, නිවැරදි වැඩ පිළිවෙලක් ඇතිව රට පාලනය කරන නිසා සංවර්ධන කටයුතු සඳහා මුදල් ප්‍රමාණවත් බව
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.
දුන් පොරොන්දු ඉටු කරන ආණ්ඩුවක් ලෙසට වත්මන් ආණ්ඩුව ඉතිහාස ගත වන බවයි කුරුණෑගල ප්‍රදේශයේ පාලමක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ.