කොළඹ සහ අවට නගර වලට ඊයේ දිනය වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් ඩීසල් සහ පෙට්‍රල් බෙදාහැර ඇති බවත් දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය අනුව තව
සතියක් දෙකක් යන විට තෙල් හිඟය පහව යනු ඇති බවත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේය.
ඒ, අද (24) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.