සර්ව පාක්ෂික සමුළුවේ කබ්රාල් සහ බැසිල් අමතමින් හිටපු අගමැති කළ සම්පුර්ණ කතාව (VIDEO)

''රටේ ඉදිරි ක්‍රියාමාර්ග ගත යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් අපගේ අනාගතය වෙනුවෙන් නොව රටේ තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන්'' බව

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමින් ඔහු ඒ බව කියා සිටියේ ය.

හිටපු අගමැතිවරයාගේ සම්පූර්ණ කතාව පහතින්,

Search