'සමාව ගන්න ඕනේ නැහැ මේ ටිකත් ඉදලම එන්නං බං' - රන්ජන්ගේ නිදහස ගැන හරීන් (VIDEO)

තමන් සහ මනුෂ නානායක්කාර ජිනීවා ගියේ ලංකා ආණ්ඩුවට සම්බාධක පැනවීමේ අරමුණින් නොව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙනුවෙන්

බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පවසනවා.

පාස්කු ප්‍රහාරයට අදාලව ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න යන අයගේ මූලික අයිතිවාසිකම් කඩවීම ගැන ද එහිදී කරුණු ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ ය.

 

 

 

Search