ලංකාව පුරා දැන් තෙල් තියනවා - සමහරු තෙල් හිඟය ඇති කරන්න හදනවා - ලොකුගේ (VIDEO)

ලංකාව පුරා දැන් තෙල් තියනවා - සමහරු තෙල් හිඟය ඇති කරන්න හදනවා - ලොකුගේ (VIDEO)

රට පුරා බෙදා හැරීමට අවශ්‍ය තෙල් තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා.

 

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව කලකිරවිම සඳහා තෙල් අර්බුදයක් ඇති බවට මවා පෑමට සමහරු උත්සහ කරන බවයි.

Search