තාමත් ඇස් පියා ගත්තම රාජපක්ෂලා පේනවාද? ගෝඨාභයට කඩේ ගිය අයට මනුෂ අමතයි (VIDEO)

විපක්ෂය පළමු වෙඩි මුරය තබන්නට, ජන අරගලය ආරම්භ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසනවා.

 

සමගි ජන බලවේගය විසින් හෙට (15) කොළඹ දී පැවැත්වීමට නියමිත ජන අරගලය ගැන අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

විපක්ෂය තමන්ගේ සාධනීය කාර්යභාරය ඉටු කරමින් සිටින බවත් ආණ්ඩුවට විරෝධය දැක්වීම සඳහා පක්ෂ පාට භේද නොසලකා හෙට දිනයේ දී කොළඹට පැමිණෙන ලෙසත් මන්ත්‍රීවරයා එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

 

Search