මෙරට අනාගත සැලසුම් සෑදීමට ජනතාව අසීරුතාවයට පත්වෙන තෙක්ම වත්මන් පාලකයින් කල් මැරුවා දැයි මාධ්‍යවේදියකු අද (15) ආණ්ඩුවෙන් ප්‍රශ්න කර
සිටියේ ය.
ගෑස් පොලිමක සිටිමින්, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සූම් අන්තර්ජාල යෙදුම ඔස්සේ සම්බන්ධ වූ මාධ්‍යවේදී අසංක අතපත්තු, මෙම ගැටලුව රජයේ අමාත්‍යවරුන් වෙත ඉදිරිපත් කර සිටියේ ය.