හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් පොහොට්ටුවෙන් දැන් එන්නේ අසූචි ගඳ බවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා.
අද (8) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව කියා සිටියේ ය.
“හිරුණිකා යකඩ කාන්තාවක්. ඇය මැරයන්ට බය නෑ. ඇය ඉතාමත් සාමකාමී විරෝධයක් ජනපතිගේ නිවස ඉදිරිපිට පැවැත්වූවා. හිරුණිකාගේ නිවසටත් අසූචි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉස්සර පොහොටුවක් නහය ගාවට ගන්නකොට සුවඳයි, පොහොට්ටුවෙන් දැන් එන්නේ අසූචි ගඳ.”