විමල් සහ හිටංලා මේක තවත් ජවනිකාවක් ද ? (VIDEO)

විමල් විරවංශ සහ උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරුන් කොතරම් ආණ්ඩුව විවේචනය කළ ද ආණ්ඩුවෙන් එළියට බැසීමට කොන්දක් නැති බව සමගි ජන

බලවේගයේ වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසනවා.

මංගල සමරවීර, ශ්‍රීපති සූරියආරච්චි වැනි දේශපාලකයින් කොන්ද කෙලින් තියාගෙන 2007 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වූ ලෙසින් ආණ්ඩුවෙන් ඉවත් වීමට ඔවුන්ට කොන්දක් නැති බවත් මෙය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තවත් ජවනිකාවක් දැයි සැක සහිත බවත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රෙහාන් ජයවික්‍රම කියා සිටියේ ය.

 

Search