රන්ජන් වෙනුවන් අන්තර් පාර්ලිමේන්තු සංගමය ලංකාවට එන්න සූදානම් - ජනපතිගෙන් තවමත් ප්‍රතිචාරයක් නැහැ (VIDEO)

රන්ජන් වෙනුවන් අන්තර් පාර්ලිමේන්තු සංගමය ලංකාවට එන්න සූදානම් - ජනපතිගෙන් තවමත් ප්‍රතිචාරයක් නැහැ (VIDEO)

අත්අඩංගුවේ පසුවන හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් කරන ලෙස ජිනීවා නුවර අන්තර් පාර්ලිමේන්තු සංගමය ශ්‍රී ලංකා රජයෙන් විශේෂ ඉල්ලීමක් සිදු

කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසනවා.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගෙන් ඊට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බව එම සංගමය තමන් වෙත දැනුම් දුන් බව යි මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

 

Search