උදේ ඇමති හවස නොමැති - උදය ගම්මන්පිල (VIDEO)

උදේ ඇමති හවස නොමැති - උදය ගම්මන්පිල (VIDEO)

සියල්ල අනිත්‍ය ලෝකයේ ඇමති ධුර නිත්‍ය නොවන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

 

අනිත්‍ය අමාත්‍ය ධුරය වෙනුවෙන් හෘද සාක්ෂිය සඟවා තබා ගැනීමට හෝ ආත්ම ගරුත්වය පාවා දීමට හෝ සුදානම් නැති බවයි බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බවට දැනුම් දුන් පසු සිය අමාත්‍යංශයෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු කියා සිටියේ.

Search