PTA සංශෝධනය ශ්‍රී ලංකා රජයේ අසමත්කමට සුදු හුණු ගෑමක් - ජීනිවා ගිය හරීන් කියයි (VIDEO)

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) සංශෝධනය හුදෙක්, රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, නිදහස සහතික කිරීම කෙරෙහි ශ්‍රී ලංකා රජයේ

අසමත්කමට සුදු හුණු ගෑමේ උත්සහයක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පවසනවා.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසි වාරයට සමගාමීව ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වුණු වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

දැනට සිරගතවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගැනද ඔහු එහිදී අවධානය යොමු කළේ
ය.

 

Search