හදිසි තත්ත්වයක් ඇතිවුණොත් රට සූදානම්ව සිටිය යුතුයි - රුසියා යුක්‍රේන ගැටුම ගැන SF කියයි (VIDEO)

රටක් ලෙස හදිසි තත්ත්වලට පූර්ව සුදානමක් තිබිය යුතු බවත් ලොව වෙන රටක අර්බුදයක් ශ්‍රී ලංකාවට බලපාන බවට පැවසීම නිදහසට කරුණක් නොවන

බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ ගැටළුවලට පිළිතුරු ලබා දෙමින් ඔහු කියා සිටියේ රටක් තවත් රටක් ආක්‍රමණය කිරීම අනුමත නොකරන බවයි.

Search