පාර්ලිමේන්තුව තුල ඉඳගෙන කයිවාරු ගහන රාජපක්ෂ පාලනයට තවදුරටත් ජනතා සහන ලබාදීමට නොහැකි බව වටහා ගත් ජනතාව අද ඒ පාලනයට
එරෙහිව ජාතික ජන බලවේගය වටා රොද බැඳගෙන සිටින බව එම පක්ෂයේ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසනවා.
ඊයේ (27) දින ජාතික ජන බලවේගයේ තංගල්ල ප්‍රදේශයේ පැවැත්වුණු ජන බල රැලියට එක්වෙමින් ඇය කළ කතාව පහතින්,