රටේ ජනතාවගේ මිනී උඩින් හෝ රාජපක්ෂවරු ආණ්ඩු කරගෙන යන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.
තමන්ට ඉදිරි ගමනක් නැති බව රාජපක්ෂවරු දන්නා නිසා ආණ්ඩුව කරගෙන යාමට ලැබෙන්නේ වසරක් ද දෙකක් ද, ඒ තාක් රටේ සම්පත් සූරාකනු ඇති බැවින් ජනතාව ඊට එරෙහිව පාරට බැසිය යුතු බව ඇය මාධ්‍ය හමුවක දී කියා සිටියා ය.