පවතින ඩීසල් හිඟය නිසා අද (28) සිට පෞද්ගලික බස් රථවල ගමන්වාර ප්‍රමාණය 50% කින් අඩුකර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය
පවසනවා.
පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කාර්යාල වේලාවන්, අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවන් ආදී අත්‍යවශ්‍ය ගමන්වාර පමණක් අද සිට ධාවනය කෙරෙන බවයි.