තෙල් මිල ඉහල දාන විද්‍යාත්මක පදනම මොකක් ද ? එරාන් අසයි (VIDEO)

රජය සිය ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම අනාගෙන ඇති බවත් ප්‍රතිපත්තිවල කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බවත් සමගි ජන බලවේගයේ

පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසනවා.

එසේම, තෙල් මිල ඉහල දැමීමේ විද්‍යාත්මක පදනම රජය විසින් ජනතාවට ප්‍රකාශ කළ යුතු බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

අද (21) පැවති මාධ්‍ය හමුවක දී ඔහු දැක්වූ අදහස් පහතින්,

 

Search