'මොන ලැජ්ජා නැති වැඩද මේ' - ගම්මන්පිලට මතක නැති අතීතය මුජිබර් මතක් කරයි (VIDEO)

ලොව ඉන්ධන මිල ඉහල ගිය අවස්තාවන් හි දී මෙරට ජනතාවට සහනයක් සැලසීම උදෙසා 2020 දී ස්ථාපිත මිල ස්ථායික අරමුදලට එකතුවූ, මහ බැංකුවේ

සඳහන් රුපියල් මිලියන 80,000ට සිදුවූයේ කුමක්දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රශ්න කරනවා.

අලුතින් අරමුදල් නිර්මාණය කිරීමට පෙර තිබුණු අරමුදලට සිදුවුයේ කුමක්දැයි බලශක්ති අමාත්‍යවරයා රටේ ජනතාවට ප්‍රකාශ කළ යුතු බව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ය.

Search