පාස්කු ප්‍රහාරයට අදාළ ප්‍රධාන කරුණු 5කට පිළිතුරු සොයා ගතහොත් පාස්කු ප්‍රහාරයේ සැබෑ වගඋත්තරකරුවන් සොයා ගැනීමේ හැකියාව ලැබෙනු ඇතැයි
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
දින 52 ආණ්ඩු කාල සීමාවේ දිනයක එනම්, 2018 නොවැම්බර් 28 වැනිදා වවුනතිව් ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කර ඔවුන් සතු අවි පැහැරගෙන යාමේ, සහරාන් විසින් කළ පළමු ප්‍රහාරය ලෙස සැලකෙන ප්‍රහාරයේ වගකීම LTTE සංවිධානය වෙතට පැවරුවේ කවරෙක් ද යන්න ඇතුළු ප්‍රධාන කරුණු 5ක් ගැන ඔහු පැවසූ වීඩියෝව පහතින්,