ආණ්ඩුව එක කෝල් එකකින් දණ ගස්සවන්න කාදිනල් හිමියන්ට පුලුවන් - ශෙහාන් මාලක (VIDEO)

ලොකුයි කියලා හිතාගෙන ඉන්න වත්මන් ආණ්ඩුව එක දුරකථන ඇමතුමකින් දණ ගැස්සවීමේ හැකියාව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත්

හිමිපාණන්ට ඇති බව සමාජ ක්‍රියාකාරී ශෙහාන් මාලක පවසනවා.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණත්වය ඉටු නොකිරීම ජාත්‍යන්තරයට ගෙන යාමට හැකියාව ඇතිමුත් උන්වහන්සේ ඉවසන්නේ මෙරට සමස්ත ජනතාව ගැන සිතා බවයි ඔහු මාධ්‍ය හමුවේ කියා සිටින්නේ.

 

 

Search