ජාතික ආරක්ෂාව ගොඩනගන බව කියමින් බලයට පැමිණි ආණ්ඩුවෙන් දැන් ජාතියටම ආරක්ෂා වීමට සිදුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනික
ක්‍රියාකාරී සමන්ත විද්‍යාරත්න පවසනවා.
මෙරට ආණ්ඩු විරෝධී මතය නැවත්වීමට පළමුව මඩ බලකායත්, ඉන්පසු බිත්තර ප්‍රහාරත්, අසූචි ප්‍රහාරත් පැමිණි බවත් ඉන්පසු මර්දනිය උපකරණ පැමිණීමට නියමිත බැවින් ආණ්ඩුව වහ වහා ගෙදර යැවීමට කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.