කාන්තාවක් CID 05 මහලින් 'බිමට වැටී' මරුට - පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයේ රදවා සිටි කාන්තාවක් අද අලුයම එහි 05 වැනි මහලෙන් බිමට වැටීමෙන් මරණයට පත්ව තිබෙනවා.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කරන්නේ ඇය පස්වැනි මහලේ වැසිකිලියේ ජනේලයෙන් බිමට පැන ඇති බවයි.

එම විශේෂ ප්‍රකාශය පහතින්,

Suicide Prevention SL Lifelines in Sri Lanka

Search