ඩිලාන් පිස්සු බල්ලා කිව්වේ කාටද ? (VIDEO)

මේ ආණ්ඩුව අපි හදාගත්තේ එක එක අයට ඕනෑ විදියට කොන්ත්‍රාත් කරගෙන සල්ලි හම්බ කරගැනීමට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා

පවසනවා.

ඔහු ජන හමුවක දී මේ බව කියා සිටියේ හාලිඇල ප්‍රදේශයේ මාවතක් සංවර්ධනය කර විවෘත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක් ගැන අදහස් දක්වමිනි.

තමන්ගේ ආසනයට සේවය කරන විට ප්‍රශ්න ගෙන එන්නේ විරුද්ධ පක්ෂයේ දේශපාලකයින්ගෙන් නොවන බවත් තමන්ගේ පාර්ශ්වයෙන්ම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා එහිදී ප්‍රකාශ කළේ කොළඹ ගිය සුනඛයාගේ කතාව ද උදාහරණයකට ගනිමිනි.

එම කතාව පහතින්,

 

Search