පාස්කු ඉරුදින ප්‍රහාරය සහ එහි විමර්ශ පිළිබඳ අගරදගුරු කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් විසින් එල්ල කළ චෝදනා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල්
තල්දූව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පාස්කු ඉරුදින ප්‍රහාරය සහ එහි විමර්ශ පිළිබඳ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ගේ ගෝලීය සංසදය විසින් සංවිධාන කළ සම්මන්ත්‍රණයක් අමතමින් අගරදගුරු හිමිපාණන් විසින් දැක්වූ අදහස් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ අදහස් දැක්විය.