ලිට්‍රෝ ගෑස් සභාපති සිය තනතුරින් ඉල්ලා අස් විය යුතු බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසනවා.
"දැන් රටේ ගෑස් නැහැ. මිනිස්සු පෝලිම්වල ඉන්නවා වගේම. රස්තියාදු වෙනවා වගේම, ගෑස් ගෙදර අරන් ගියාම පුපුරනවා. මම දැක්කා ලිට්ට්‍රෝ සභාපති මිඩියාවල බයිලා ගහනවා. මාධ්‍ය වලට ගිහිල්ලා හිනා වෙනවා. හිනා වෙන්න දෙයක් නෑ මිනිස්සු ගෙවල්වල ගිනි අරගෙන තියෙන්නේ. හරි නම් ඔය සභාපති ඉල්ලා අස් වෙන්න ඕන."