කොළඹ නගරය ඇතුළුව බස්නාහිර පළාත ආශ්‍රිතව අද (31) දින ව්ශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව
පවසනවා.
බීමතින්, මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ මාර්ගයේ අධික වේගයෙන් ගමන් කරන රියදුරන්ට එරෙහිව ඒ අනුව දැඩිව නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.