රටට ඕන වැඩපිළිවෙලක් මිසක් නායකයෝ නෙවෙයි (VIDEO)

රටට අවශ්‍ය කරන්නේ වැඩපිළිවෙලක් මිසක් නායකයෝ නොවන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ රට ගොඩ නැගීම සඳහා ජනතාව ද පෙළ ගැසිය යුතු බව ය.

Search