ජෙට් යානයේ අත්භූත හිමිකරුවා ? මෙන්න තවත් තොරතුරු එළියට (VIDEO)

ජෙට් යානයේ අත්භූත හිමිකරුවා ? මෙන්න තවත් තොරතුරු එළියට (VIDEO)

අගමැති මහින්ද රාජපක්ෂ තිරුපති ගමන සඳහා භාවිත කළ ජෙට් යානයේ හිමිකරුවා කවුදැයි සොයා ගැනීමට නොහැකි අන්දමේ අත්භූත ස්වභාවයක් උසුලන

බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසනවා.

එම ජෙට් යානය ලියාපදිංචි කර ඇත්තේ යුරෝපයේ සැන් මැරිනෝ නම් කළු සල්ලි සුදු කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන රාජ්‍යයේ බවත් ඒ අනුව නීති විරෝධී මුදල්වලින් මෙම ජෙට් යානය මිලදී ගෙන ඇති ද? එහි හිමිකරුවා කවු ද? යන්න ගැටළු සහගත බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.

 

Search