රටේ ජනතාවගේ ගැටළු විමසීම උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මූලිකත්වයෙන් සිදු කරන "මනුශ්‍යත්වයේ චාරිකාව" වැඩසටහනේ දෙවැනි දින ඉකුත් 27
වැනිදා අම්බලන්තොට නගරයේ දී පැවැත්වුණි.
එහිදී ජනයාගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකයා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කළ "පවුල් පාලනය රටේ විනාශය" නැමති අත්පත්‍රිකාව ද ජනතාව අතරේ බෙදා දීමට කටයුතු කර තිබුණි.