අද මිල පාලනය කරන්නේ ජාවාරම්කාරයෝ : අද වග කියන්න කෙනෙක් නැහැ (VIDEO)

අද මිල පාලනය කරන්නේ ජාවාරම්කාරයෝ : අද වග කියන්න කෙනෙක් නැහැ (VIDEO)

පසුගිය වසර 40කට වැඩි කාලය තුළ මාරුවෙන් මාරුවට බලයට පැමිණි පක්ෂ දෙක අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා අද රට හිඟමනට වැටි ඇති

බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

මිනිසුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට නොහැකි තත්වයට පත්වී ඇති බවත් මිල පාලනය ජාවාරම්කරුවෝ අතට ගොස් ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.

Search