මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන යුතුකම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට (IMF) ගොස් ආධාර ගැනීම හෝ ඊට පිළිගත හැකි විකල්පයක් ඉදිරිපත් කිරීම
නමුත් මේ වන විට ඒ දෙකම සිදු වී නොමැති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා.
එවැනි තත්වයක් මත කෝපයට පත් ජනතාව අතර බරපතල පිපිරීමක් ඇතිවන බවත් ඒ පිපිරිම ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපාන බවත් අවධාරණය කළේය.