PB අයින් කළොත් වැඩේ හරිද ? අර්ථිකේ ගොඩ ගන්න පුළුවන් ද? - එරාන් (VIDEO)

PB අයින් කළොත් වැඩේ හරිද ? අර්ථිකේ ගොඩ ගන්න පුළුවන් ද? - එරාන් (VIDEO)

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඉල්ලා අස් වුණොත් එම තනතුර බාර ගැනීමට ඉදිරිපත් වන්නේ කවුද යන ගැටලුව ජනාධිපතිවරයා හමුවේ ඉතිරි වන බව

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසනවා.

ආණ්ඩුව පත්වූ දා සිට රාජ්‍ය සේවකයින්ට පහර ගසා ඔවුන් පිට වගකීම පටවා රාජ්‍ය සේවකයින් අත්හැර යන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

 

<p

Search