නැනෝ යූරියා ගැහිල්ල ඩොලර් 6ක එක ඩොලර් 25ට අරගෙන - හොරුන්ගේ හෙළුව පාඨලී දිග හරියි (VIDEO)

ඉන්දියාවේ ඩොලර් 6ක් වූ නැනෝ යූරියා ලීටරයක් ඩොලර් 25ට මිලදී ගැනීම ගැන කළ හෙළිදරව්වෙන් පසු එහි මිල ඩොලර් 20 කළත් වංචාව අවසන් වී නැති බව

සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

චීන කොම්පෝස්ට් පොහොර යනු පනත් අටක් උල්ලංඝනය කරමින් මෙරටට ආනයනය කිරීමට උත්සහ කළ පොහොරක් බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

Search