චීන පොහොර නැව එපා කියන්න ආණ්ඩුවට කොන්දක් නෑ - චමින්ද විජේසිරි (VIDEO)

චීන පොහොර නැව ප්‍රතික්ෂේප කරන්න තරම් කොන්දක් ආණ්ඩුවට නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

 

ආණ්ඩුව තවදුරටත් උත්සහ කරමින් ඉන්නේ එම අසූචි නැව පොහොර කිරීමට බවයි ඔහු සඳහන් කරන්නේ.

එසේම ගොවීන්ට ලබාදෙනවයි කියූ වන්දි පමා නොකර ලබාදෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය.

 

Search