පොහොර නැවේ වන්දිය ගෙවිය යුත්තේ කවුද ? අනුර කියයි (VIDEO)

පොහොර නැවේ වන්දිය ගෙවිය යුත්තේ කවුද ? අනුර කියයි (VIDEO)

චීන පොහොර ගනුදෙනුවට කිසිසේත්ම වගකිව නොයුතු මහජනයාගේ ධනයෙන් චීන පොහොර නැවට වන්දි ගෙවීම කිසිසේත්ම යුක්ති සහගත නොවන බව

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඊට වන්දිය ගෙවිය යුත්තේ ඒ සඳහා වගකිව යුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ සහ පොහොර සංස්ථාවේ සභාපතිවරු දෙදෙනා බව යි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

 

Search