දයාසිරිගෙන් මහින්දානන්දට හීනියට කනේ පාරක් (VIDEO)

දයාසිරිගෙන් මහින්දානන්දට හීනියට කනේ පාරක් (VIDEO)

දැන්වත් තේරුම් අරගෙන ඊළඟ කන්නයට හෝ පොහොර ලබාදී ගොවි ප්‍රශ්නය විසඳා දෙන ලෙසත් එසේ නොමැති වුවහොත් ඉදිරියේ දී හාමතේ ඉන්නට සිදුවනු

ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

 

Search