සන්ධාන ආණ්ඩුවක් රැකගැනීම ඒ ඒ පක්ෂවල නායකයන්ගේ වගකීමක් බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
යහපාලන සමයේ සම්මත කළ තොරතුරු දැනගැනීමේ පනත අකර්මන්‍ය කිරීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසින් මේ මොහොතේ දැඩි වේදනාවට පත්ව සිටින බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ය.