කවුරු ආවත් හොරු අල්ලන් නෑ මල්ලී - රන්ජන් වෙනුවෙන් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් එක්වෙයි (VIDEO)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ වරදකරු වී දැනට සිර දඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු රංජන් රාමනායකට නිදහස ඉල්ලා

යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජීනීවා නුවර සාමකාමී උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට මෙම විරෝධතාව පවත්වා ඇත.

ඊට යුරෝපයේ රටවල් කිහිපයකම සිටින ලාංකිකයන් පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.

 

Search