යුගදනවි බලාගාර ගිවිසුම සති දෙකකට පෙර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බැවින් එය වෙනත් පාර්ශවයක් අතට පත්වීම පුදුම සහගත කරුණක් නොවන
බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ රාජගිරිය ප්‍රදේශයේදි මාධ්‍යයට අදහස් දක්වමිනි.
අදාල ගිවිසුම වසන් කිරීමේ අරමුණක් රජයට ඇත්නම් එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොකරන බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ ය.