ජනපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය ලබා දුන්නාට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත්
ෆොන්සේකා තමන්ට ඊර්ෂ්‍යා කරන බව අමාත්‍ය සරත් වීරසේකර අද (10) පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.
ඉකුත් දිනක අයවැය විවාදයට එක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එල්ල කළ දැඩි විවේචනයට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.