කෙරවලපිටිය යුගදනවී බලාගාරය ඇමරිකානු සමාගමක් වෙත පවරා දීමේ දී ශ්‍රී ලංකා රජය සහ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම අතර අත්සන් කළ ගිවිසුම අද (10)
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සිටියා.
එම ගිවිසුමේ රහස්‍යගතභාවය සහ ප්‍රකාශ කිරීම පිළිබඳ 13.1 වගන්තිය යටතේ වසර දෙකක් යනතෙක් දෙපාර්ශවය අතර එකඟතාවයකින් තොරව ගිවිසුමේ සඳහන් දේ රටට සහ ජනතාවට ප්‍රකාශයට පත් නොකර සිටීමට එකඟ වී ඇති බවත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එහි දී හෙළි කර සිටියේ ය.
එම කතාව පහතින්,