බලය භාවිතා කර මනුෂ්‍ය ඝාතන සිදු කරන්නේ නම් එය අනිවාර්යයෙන් නිවට කමක් යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා
පවසනවා.
අද (9) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.
අමාත්‍ය සරත් වීරසේකර ප්‍රථමයෙන්ම ජනතාවට අවි පුහුණුව ලබාදීමට ගොස් පීචං වූ බවත් ඉන්පසුව ජාවාරම්කරුවන් පොලිස් රෝහලට ගෙන්වා මුදල් ලබාගෙන එන්නත් ලබාදී පීචං වූ බවත් අනතුරුව හංසමාලි ට යට ඇඳුම් යවා පීචං වූ බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙහිදී ප්‍රකාශ කළේ ය.
රටේ පාලන බලය වෙනස් කිරීමට ඡන්දය භාවිතා කිරීමේදී සරත් වීරසේකර වැනි නිවට පුද්ගලයින් ප්‍රතික්ෂේප කරන ලෙසද මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලා සිටියා.