රනිල්ගෙන් කාර්ය සාධක බලකායන්ට ප්‍රහාරයක් (VIDEO)

රනිල්ගෙන් කාර්ය සාධක බලකායන්ට ප්‍රහාරයක්  (VIDEO)

එක රටක් එක නීතියක් ඇතුළු සියලු ජනාධ්පති කාර්ය සාධක බලකා නීති විරෝධී බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී

රනිල් වික්‍රමසිංහ අද(23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ මේ කාර්ය සාධක බලකා වෙනුවෙන් කිසිදු මුදලක් වැය කළ නොහැකි බව ද අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසීය.

 

Search