බිරිඳට සම අසුනක් දෙන්න අකමැති රජවරු ඉන්නේ අපිට - රෝහිණි (VIDEO)

තමන්ගේ බිරිඳට සම අසුනක් ලබා දීමට අකමැති රජවරු අපිට සිටින විට ස්ත්‍රී-පුරුෂ සමානත්වයක් අයවැයෙන් කෙසේනම් බලාපොරොත්තු වන්න දැයි

පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න ප්‍රශ්න කර සිටිනවා.

අද (19) පාර්ලිමේන්තුවේ දී ඇය වැඩිදුරටත් කියා සිටියේ සිය බිරිඳට සම අසුනක් දීමට අකමැති අය රටේ කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ලබාදේවි දැයි ගැටළු සහගත බවයි.

"යුද්ධයෙන් වැන්දඹු වුණු කාන්තාවෝ දකුණේත් උතුරේත් ඉන්නවා. මේ සෑයවල් හදන්න වෙන් කරපු මුදල් මේ අයට බෙදා දුන්නා නම් එය තමයි සැබෑ යුද විරුවන් සැමරීම." යනුවෙන් මන්ත්‍රීවරිය කියා සිටියා ය.

 

 

Search