ශ්‍රීලනිපය සජබ එක් වෙනවා ද? ශ්‍රීලනිප ඉදිරි පියවර දයාසිරි කියයි (VIDEO)

ප්‍රජාතන්ත්‍රවාදී රටක උද්ඝෝෂණ සිදු කිරීමට ඕනෑම කෙනකුට අයිතිය තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

 

සමගි ජන බලවේගය විසින් ඉකුත් දා කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක් පැවැත්වූ විරෝධතා ගැන මාධ්‍යවේදියකු විසින් ඇසූ ගැටලුවකට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ කොවිඩ් අවදානම දැඩිව පවතින බැවින් ඒ ගැනත් අවධානය යොමු කිරීම ඉතාම වැදගත් බවයි.

Search